If you have completed all the steps as discussed in the previous articles, I think you have roughly got the knowledge related to exporting gems legally..
After this you have to look into finding a buyer.. Before all these steps you need to have knowledge about gems…
There are several steps you can take to find buyers.
Finding buyers online for gems
Here you can find the level of buyers suitable for your business through special websites that provide buyers.. Examples of this are websites like tradewheel.com and go4worldbusiness.com.. You can register as a seller under this website. ..first you can connect with buyers without spending any money. But there are some limitations. You can avail the services by paying some fee yearly or monthly to get unlimited benefits..
Connecting with Sri Lankans abroad who interest in gems
You can export your gems to your friends or a trusted person abroad and find buyers through them.
Finding gem buyers through your social media campaigns..
It is possible to find buyers by following creative and attractive promotional methods in social networking sites like Facebook, WhatsApp, Tiktok, YouTube related to your company.
Doing email promotion..
Sending messages to buyers via emails
https://www.facebook.com/share/p/xyvQdRLrt73BCm4x
පසුගිය ලිපි වලින් සාකච්ඡා කල පරිදි ඔබ සියලුම පියවරයන් සම්පූර්ණ කර ඇත්නම් ඔබට නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම සම්බන්ධ දැනුම දල වශයෙන් ලැබී ඇතැයි සිතමි..
මින් පසුව ඔබ සොයාබැලිය යුත්තේ ගැනුම්කරුවෙකු සොයා ගැනීම සම්බන්ධවයි..මෙම සියලු පියවරයන්ට ප්‍රථම ඔබ සතුව මැණික් පිලිබදව දැනුමක් තිබීමද අත්‍යවශ්‍ය වේ…
ඔබට ගැනුම්කරුවන් සොයා ගැනීම සදහා අනුගමනය කල හැකි පියවරයන් කිහිපයක් ඇත..
- අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් සොයා ගැනීම
මෙහිදී ඔබට ගැනුම්කරුවන් සපයා දෙනු ලබන විශේශ වෙබ් අඩවි හරහා ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන මට්ටමේ ගැනුම්කරුවන් සොයාගත හැකි වේ..මේ සදහා නිදසුන් වශයෙන් tradewheel.com සහ go4worldbusiness.com වැනි වෙබ් අඩවි හදුන්වා දිය හැකිය..ඔබට මෙම වෙබ් අඩවිය යටතේ විකුනුම්කරුවෙකු වශයෙන් ලියාපදිංචි විය හැකි වේ..මුලින්ම ඔබට කිසිදු මුදලක් වියදම් නොකරම ගැනුම්කරුවන් හා සම්බන්ධ විය හැකිය..නමුත් ඒ සදහා යම් යම් සීමාවන් පවතී..ඔබට අසීමිත ප්‍රතිලාභ ලබා ගැනීම සදහා වාර්ශිකව හෝ මාසික වශයෙන් යම් ගාස්තුවක් ගෙවා එම සේවා ලබාගත හැකි වේ..
02.පිටරට සිටින ශ්‍රී ලාංකිකයින් හා සම්බන්ධ වීම..
විදේශගතව සිටින ඔබගේ හිතවතුන් හෝ විශ්වාවන්ත පුද්ගලයකුට ඔබ සතුව ඇති මැණික් අපනයනය කොට ඔවුන් මාර්ගයෙන් ඔබට ගැනුම්කරුවන් සොයා ගැනීම කල හැකි වේ..
03.ඔබගේ සමාජ් මාධ්‍ය ප්‍රචාරණ ඔස්සේ ගැනුම්කරුවන් සොයා ගැනීම..
ඔබගේ ආයතනයට අදාලව Facebook, WhatsApp, Tiktok, YouTube වැනි සමාජ ජාලා වෙබ් අඩවි තුල නිර්මාණාත්මක සහ ආකර්ෂණීය ආකාරයේ ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කරමින් ගැනුම්කරුවන් සොයාගැනීම සිදු කල හැකි වේ..
04.e mail promotion සිදු කිරීම..
Email හරහා ගැනුම්කරුවන්ට පණිවුඩ යැවීම
If you have completed all the steps as discussed in the previous articles, I think you have roughly got the knowledge related to exporting gems legally..
After this you have to look into finding a buyer.. Before all these steps you need to have knowledge about gems…
There are several steps you can take to find buyers.
- Finding buyers online
Here you can find the level of buyers suitable for your business through special websites that provide buyers.. Examples of this are websites like tradewheel.com and go4worldbusiness.com.. You can register as a seller under this website. ..first you can connect with buyers without spending any money. But there are some limitations. You can avail the services by paying some fee yearly or monthly to get unlimited benefits.. - Connecting with Sri Lankans abroad..
You can export your gems to your friends or a trusted person abroad and find buyers through them. - Finding buyers through your social media campaigns..
It is possible to find buyers by following creative and attractive promotional methods in social networking sites like Facebook, WhatsApp, Tiktok, YouTube related to your company. - Doing email promotion..
Sending messages to buyers via email