Aware of Exporting gems legally from Sri Lanka 07 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 07

Obtaining a Taxpayer Identification Number (TIN) for export gems

After registering your business and obtaining the gem marketing license under the business name, it is mandatory for you to register with the Inland Revenue Department.. for that you have to get a TIN number..

After submitting the documents related to the business, you will be able to get this number. This number will be used to identify you when paying taxes.

After getting the TIN number you also have to get a VAT number related to it.. Here you can get a permanent VAT number or a temporary VAT number. .

To obtain a VAT number, you must submit the TIN number, your gem trade license, an invoice with the details you wish to export, as well as documents related to the business.

Because you get a temporary VAT number, you can get it for a period of 06 months or for a period of one year.

After completing the above matters, it is necessary to register with the Sri Lanka Customs.. I hope to discuss the process in detail in the next article..

බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකයක් ලබා ගැනීම (TIN)

ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කොට ව්‍යාපාර නාමය යටතේ මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගත් පසු ඔබට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ..ඒ සදහා ඔබට TIN අංකයක් ලබා ගැනීමට සිදුවේ..

ව්‍යාපාරයට අදාල ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ඔබට මෙම අංකය ලබාගත හැකි වේ..මේ මගින් ඔබ බදු ගෙවීමේදි ඔබව හැදින්වීමට යොදාගන්නා අංකය ලබාදීම සිදුකෙරේ..

TIN අංකය ලබා ගැනීමෙන් පසුව ඔබට ඊට අදාලව VAT අංකයක් ලබා ගැනීමටද සිදුවේ..මෙහිදී ඔබට permanent VAT හෙවත් ස්ථීර VAT අංකයක් හෝ temporary VAT හෙවත් තාවකාලික VAT අංකයක් ලබා ගත හැක..ඔබ ආධුනික වශයෙන් ව්‍යාපාරයට යොමු වන නිසා ඔබට ලබා ගත හැක්කේ temporary VAT අංකයක් වේ.

VAT අංකයක් ලබා ගැනීම සදහා ඔබ TIN අංකය,ඔබගේ මැණික් වෙලද බලපත්‍රය,ඔබ අපනයනය කිරීමට බලාපොරොත්තු වන විස්තර සහිත ඉන්වොයිසියක් මෙන්ම ව්‍යාපාරයට අදාල ලිපිලේඛන ඉදිරිපත් කල යුතු වේ..

ඔබ temporary VAT අංකයක් ලබා ගන්නා නිසා එය ඔබට මාස 06ක කාලයකට හෝ අවුරුද්දක කාලයක් සදහා වශයෙන් ලබා ගත හැකි වේ..මෙහිදී බොහෝ විට සුදුසු වන්නේ අවුරුද්දක කාලයක් සදහා වලංගු වන VAT අංකයක් ලබා ගැනීමයි..

ඉහත කාරණා සම්පූර්ණ කර ගත් පසුව ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම අවශ්‍ය වේ..එම ක්‍රියාවලිය පිලිබදව සවිස්තරාත්මකව මීලග ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි..

export gems

https://www.facebook.com/share/p/BVenGThNQpoo5B9W

https://ceylonbeads.com/home/gemstones

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× Whatsapp Us!